දැන් ඉතිං අපි මැරීගෙන ඉගෙන ගත්තෙ මොකටද? රස්සාවක් හොයගන්න. රස්සාවක් හොයාගන්නෙ මොකටද? සල්ලි හම්බුකරන්න. සල්ලි හම්බුකරන්නෙ මොකටද? හොඳට කාලා ඇඳලා ඉන්න. අන්න ඒ මුලින්ම කියන කන්න කියන කතාවට අදාල දෙයක් තමයි දැන් කියන්න යන්නෙ. තමාට පෙර බඩ කියල හිතන සෙට් එකක්ම ඉන්න නිසා අපි හිතුවා අද කටට කෙළ උණන කෑම ජාති හදන වීඩියෝ ටිකක් පෙන්නලා කෙළ ගිලෙන ප්‍රමාණය වැඩි කරවන්න. මේ යූටියුබ්වල තියෙන නියමම කුකින් චැනල්ස් ටිකක්. පුද්ගල බද්ධ ඒවා වගේම කණ්ඩායම් වැඩත් මේ අතරෙ තියෙනවා.

1. ටේස්ට්මේඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *