අද අපි ඔබට ගෙන ඒමට සුදානම් වෙන්නේ මේ කාලයේ තරුණ තරුණියන් අතර එක සේ ජනප්රිය කලාවක් වෙන ටැටූ (Tattoo)කලාව ගැනයි. ලංකාවේ සැලකිල්ලක් නොතිබුනත් විදේශිකයන් අතරනම් බොහෝ විශේෂිත කලාවක් තමයි මේ.ලංකාවේ නම් ඉතින් ටැටූ කලාව ගොඩක්ම තරුණයන් අතරේ තමා ජනප්රිය වෙලා තිබුනේ.මොකද ඇත්තටම ඒක විලාසිතාවක් උනාට අපේ සංස්කෘතියත් එක්ක ටැටූ වලට තිබුනේ එතරම් හොද පිළිගැනීමක් නෙවේ. සැබවින්ම සමාජයේ අප්රසාදයට ලක්වෙච්ච දෙයක් තම ලංකාවේ ටැටූ කලාව.එත් ඒ දේ අද වෙනකොට ගොඩක් දුරට වෙනස් වෙලා තරුණියන් අතරෙත් ටැටූ ජනප්රිය දෙයක් වෙලා. ඇත්තටම ටැටූ කියන්නේ කුමක් හෝ විශේෂිත දෙයක් හෝ නිර්මාණාත්මක දෙයක් ජීවිතකාලය පුරාවටම තබා ගැනීමට තම ශරීරයේ කොටා ගන්න එකයි. ඒ නිසාම අපි කොටන ටැටූ එක වගේම ඒක අපේ ශරීරයේ කොහෙද කොටන්නේ කියන එක ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ටැටූ කෙටුවට පස්සේ අය මකන්න බෑනේ නේද. ඉතින් අපි අද ඔයාලට ගෙන්න යන්නේ තරුණියන්ට සුදුසු ටැටූ විලාසිතා කීපයක් ගැනයි.
1. Butterfly Tattoo

2. Dragon Tattoo

3. Lion Tattoo

4. Semicolon Tattoo

5. Wolf Tattoo

6. Lettering Tattoo

7. Flower Tattoo

8. Small Tattoo

9. Cute Little Tattoo

10. Unique Tattoo

11. Bird Tattoo

12. Eye Tattoo

13. Dream Catcher Tattoo

14. Crown Tattoo

15. clock Tattoo

16. Sun Tattoo

17. Compass Tattoo

18. Angel Tattoo

19. Watercolour Tattoo

20. Skull Tattoo

21. Heart Tattoo

22. Snake Tattoo

23. Scorpion Tattoo

24. Elephant Tattoo

25. 3D Tattoo
