Search engine එකක් විදියට Google මේ වෙද්දී ලෝකයාටම සේවය සලසනවා. ලෝකෙ කොහේ කුමන දේ සිදුවුවත් ඒ ගැන Google එකෙන් හොයන්න ඉක්මන් වෙන ප්රමාණය වැඩියි. බොහෝ පරිශීලකයින් දන්න නොදන්න දේ ගැන ද්විතියීක දත්ත ( secondary data) හොයාගන්න පුලුවන් හොදම විකල්පයක් තමයි google.
මේ සොයා බලන්නේ 2021 google එකේ වැඩියෙන් search වෙලා තියෙන්නේ මොනවගේ දේවල්ද කියන එක.
1. වැඩියෙන් search කළ වචන

- Election results
 - Coronavirus
 - Kobe Bryant
 - Coronavirus update
 - Coronavirus symptoms
 
2. වැඩියෙන් ම search කළ ප්රවෘත්ති
- Election results
 - Coronavirus
 - Stimulus checks
 - Unemployment
 - Iran
 
3. වැඩියෙන් ම Search කළ පුද්ගලයින්

- Joe Biden
 - Arnab Goswami
 - Kanika Kapoor
 - Kim Jong-un
 - Amitabh Bachchan
 - Rashid Khan
 - Rhea Chakraborty
 - Kamala Harris
 - Ankita Lokhande
 - Kangana Ranaut
 
4. වැඩියෙන් ම search කළ ආහාර වට්ටෝරු

- Sourdough bread
 - Whipped coffee
 - Disney churro
 - Dole Whip
 - DoubleTree cookie
 
5. වැඩියෙන් ම search කළ රූපවාහිනී වැඩසටහන් ( tv series ඇතුලු)
- Tiger King
 - Cobra Kai
 - Ozark
 - The Umbrella Academy
 - The Queen’s Gambit
 
6. වැඩියෙන් ම Search කළ සිනමා පට

- Parasite
 - 1917
 - Black Panther
 - Harley Quinn: Birds of Prey
 - Little Women
 
7. වැඩියෙන් ම Search කළ නළු,නිළියන්
- Tom Hanks
 - Chris D’Elia
 - Jada Pinkett Smith
 - Timothée Chalamet
 - Ricky Gervais
 
8. වැඩියෙන් ම Search කළ ක්රීඩකයින්
- Ryan Newman
 - Tom Brady
 - Bubba Wallace
 - Mike Tyson
 - Rudy Gobert
 
9. වැඩියෙන් ම search කළ වීඩියෝ ක්රීඩා

- Among Us
 - Fall Guys: Ultimate Knockout
 - Valorant
 - Genshin Impact
 - Ghost of Tsushima
 
10. වැඩියෙන් ම Search කළ තේරුම්

- WAP
 - Entanglement
 - Antebellum
 - Pandemic
 - Asymptomatic
 
11. වැඩියෙන් ම search කළ reality වැඩසටහන්

- Virtual field trips
 - Virtual museum tours
 - Virtual Kentucky Derby
 - Virtual learning
 - Virtual NBA fans
 
කුතුහලයෙන් යුත් පරිශීලකයින්ගෙන් google එකට එන ඉල්ලීම් බොහෝමයි. මෙහිදී ඕනෑම වචනයක් සැණින් ග්රහණය කොටගෙන ඒ හා සම්බන්ධ සියලු දත්තයන් ගෙන ඒමට තරම් මෙය මේ වන විට ලෝකයම වෙලාගෙන අවසන්.
ඉෂාන්ති අමරසිංහ
වෙනත් ලිපි – ඉන්දියානු සම්ප්රදාය අතික්රමණය කළ මල්ලවපොර ශූරියන්ගේ කතාව – දංගල්
								
									
            
            
