ලන්ඩන් හී ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරන 57 වන වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයේ (Wildlife Photographer of the Year -2021) ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් සහ ඡායාරූප පසුගිය සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත්කළේය.

මෙවර තරඟාවලිය සඳහා රටවල් විශාල සංඛ්‍යාවකින් ඡායාරූප 50,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

එහිදී ප්‍රශස්තතම වනජීවී ඡායාරූප අතරට ශ්‍රී ලංකාව නියෝජනය කළ බුද්ධිනී ද සොයිසාගේ ඡායාරූපය සහ වයස අවුරුදු 10ට අඩු කාණ්ඩය යටතේ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහගේ චායාරූපයක් ද ප්‍රශස්ත ඇගයීමට ලක්ව තිබේ.

මේ අතර ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් මාසයේ දී සිදු කෙරෙන අතර ජයග්‍රාහී ඡායාරූප 100ක් ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

ප්‍රශස්ත ඇගයීමට ලක්වූ ඡායාරූප පහතින්,

1. හැසිරීම් කාණ්ඩය : ක්ෂීරපායින්

The great swim by Buddilini de Soyza, Sri Lanka / Australia

2. හැසිරීම් කාණ්ඩය : පක්ෂින්

Up for grabs by Jack Zhi, US: In southern California, US, a juvenile white-tailed kite reaches to grab a live mouse from the clutches of its hovering father.

3. නාගරික වනජීවී කාණ්ඩය

Lynx on the threshold by Sergio Marijuán, Spain: A young Iberian lynx pauses in the doorway of the abandoned hayloft where it was raised, on a farm in eastern Sierra Morena, Spain.

4. විශාල පින්තූර කාණ්ඩය – සාගර

Net loss by Audun Rikardsen, Norway: In the wake of a fishing boat, a slick of dead and dying herrings covers the surface of the sea off the coast of Norway.

5. හැසිරීම් කාණ්ඩය : උභය ජීවීන් සහ උරගයින්

The gripping end by Wei Fu, Thailand: Clutched in the coils of a golden tree snake, a red-spotted tokay gecko stays clamped onto its attacker’s head in a last attempt at defence.

6. ශාක හා දිලීර කාණ්ඩය

Mushroom magic by Juergen Freund, Germany/Australia

7. ස්වාභාවික කලාත්මක කාණ්ඩය

Toxic design by Gheorghe Popa, Romania: A detail of a small river in the Geamana Valley, within Romania’s Apuseni Mountains

8. සත්ව ඡායාරූප කාණ්ඩය

Storm fox by Jonny Armstrong, US: A fox busy searching in the shallows for salmon carcasses.

9. ඡායාරූප මාධ්‍යකරණ කාණ්ඩය

A caring hand by Douglas Gimesy, Australia: After a feed of special formula milk, an orphaned grey-headed flying-fox pup lies on a ‘mumma roll’, sucking on a dummy and cradled in the hand of a wildlife carer.

10. සත්ව ඡායාරූප කාණ්ඩය

Raw moment by Lara Jackson, UK

11. විශාල පින්තූර කාණ්ඩය – තෙත්බිම්

The nurturing wetland by Rakesh Pulapa, India: Houses on the edge of Kakinada city reach the estuary, buffered from the sea by the remains of a mangrove swamp.

12. දිය යට ඡායාරූප කාණ්ඩය

Deep feelers by Laurent Ballesta, France: A vibrant community of thousands of narwhal shrimps in deep water off the French Mediterranean coast.

13. නාගරික වනජීවී කාණ්ඩය

Natural magnetism by Jaime Culebras, Spain: A tarantula hawk wasp clutching a tarantula in Quito, Ecuador.Natural magnetism by Jaime Culebras, Spain: A tarantula hawk wasp clutching a tarantula in Quito, Ecuador.

14. වයස අවුරුදු 11-14 කාණ්ඩය

Apollo landing by Emelin Dupieux, France: An Apollo butterfly settles on an oxeye daisy.

15. වයස අවුරුදු 10 අඩු කාණ්ඩය

Lockdown chicks by Gagana Mendis Wickramasinghe, Sri Lanka: Three rose-ringed parakeet chicks pop their heads out of the nest hole as their father returns with food.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *