ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න විධායකයින්ට වඩා මේ වෙද්දී ක්‍රීඩාවේ නියුතුවන පුද්ගලයින් මුදල් හම්බකරන බව ඔබ සමහරවිට දන්නවා ඇති. ලොව විශාලතම වෙළෙඳනාම (Brand Advertisement ) ප්‍රචලිත කිරීම සඳහා ක්‍රීඩකයින් වෙනුවෙන් යොදවන මුදල ගැන ඔබ සොයා බැලුවාද?

Leborn James හැමවිටම Nikes සන්නාමය සහිත දේවල් පමණක් ම භාවිතා කිරීම, Rojer Federe කවදා හෝ Rolex ඔරොලෝසුවෙන් නොවන වෙනත් ඔර්ලෝසු ගැන කතා නොකිරීමට ඔවුන්ට ගෙවන මුදල ගැන ප්‍රසිද්ධ රහසක්. අද සොයා බලමු 2021 වෙළෙඳ නාමයන් සඳහා ඉහළින් ම අනුමත කරන ලද ක්‍රීඩකයින් ගැන.

1. Maria Sharapova

ක්‍රීඩාව – ටෙනිස්

ඇගේ වෘත්තිය කාලය පුරාවට ම වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි.297 කි.

ඇය හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Nike
  • Motorola
  • Colgate – palmolive
  • Tag Heuer
  • Land Rover
  • pepsiCo
  • Evian
  • Head
  • Porsche

2. Derrick Rose

ක්‍රීඩාව – පැසිපන්දු ( New York Knicks)

වෘත්තීය ජීවිතයේ වසර 14 ක් තුළ වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 185 කි.

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමය – addidas

3. Roger Federer

ක්‍රීඩාව – ටෙනිස්

වෘත්තීය ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 100

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Rolex
  • Mercedes Benz
  • Unqlo
  • Wilson
  • Jura
  • Lindt Chocolate
  • Credit Suisse
  • Sunrise
  • Net Jets
  • Moet & Chandon
  • Gilette
  • Procter & Gamble

4. Tiger Woods

ක්‍රීඩාව – ගොල්ෆ්

වෘත්තීය ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 60

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Nike
  • Kowa
  • Upper Deck
  • Hero Motor Group
  • Monster Energy
  • Rolex
  • Discovery Communication
  • Bridgestone
  • TaylorMade

5. Labron James

ක්‍රීඩාව – පැසි පන්දු ( Los Angeles Lakers)

වෘත්තීය ජීවිතයෙන් ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 60

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Nike
  • Coca – Cola
  • Upper Deck
  • McDonald’ s
  • Samsung
  • Microsoft

6. Cristiano Ronaldo

පාපන්දු ( Juvantas)

වෘත්තීය ජීවිතයෙන් වසරක් තුළ ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 45

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Nike
  • Herbalife
  • Jaco & Co.
  • Toyota
  • KFC
  • Tag Heuer
  • Samsung
  • Konami
  • Unilever
  • MTG
  • Danz
  • Altice

7. Stephen Curry

ක්‍රීඩාව – පැසිපන්දු ( Golden State Warries)

වෘත්තීය ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 44

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Under Armour
  • Samsung Electronics
  • Coca – Cola
  • Kia Motors
  • Fanatics
  • Chase
  • Callaway Golf

8. Phil Mickelson

ක්‍රීඩාව – ගොල්ෆ්

වෘත්තී ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 40

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Rolex
  • Callaway Golf
  • Heineken
  • KPMG
  • Amgen
  • Intrepid
  • Finacial Partners

9. Kevin Durant

ක්‍රීඩාව – පැසිපන්දු

වෘත්තීය ජීවිතය තුළ වසරකට ඔහු වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 35

ඔහු හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Nike
  • Sonica
  • Sparkling Ice
  • Nike
  • EA Sports
  • Gatorade
  • Panini America
  • Sprint
  • Degree Men

10. Naomi Osaka

ක්‍රීඩාව – ටෙනිස්

වෘත්තීය ජීවිතය තුළ වසරකට ඇය වෙළඳ සන්නාම තුලින් උපයන මුදල ඩො.මි 34

ඇය හා සම්බන්ධ වෙළෙඳ නාමයන්

  • Yonex
  • Procter & Gamble
  • Mastercard
  • BodyArmor
  • All Nippon
  • Nissan
  • Nike
  • Nissin Foods Holdings
  • Shisheido

ක්‍රීඩකයින් බොහෝමයක් ඔවුන්ගේ නිල වැටුපට අමතර ව වෙළෙඳ සන්නාමයන් හරහා මුදල් උපයන බව පැහැදිලියි. මෙය අලෙවිකරණයේ එක් උපායක්. ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවට අමතරව ඔහුව වෙළෙඳ නාමයන් යටතේ සන්නාමගතවීමත් ඔවුන් පුද්ගලයෙකු ලෙස ව්‍යාපාරිකයින්ට කෙතෙරම් වැදගත් ද යන්නත් ඉහළ උදාහරණ මනා ලෙස පෙන්වා දෙයි.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි –2020 ටෝකියෝ ඔලිම්පික් බිමේ අපූරු සිදුවීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *