Search engine එකක් විදියට Google මේ වෙද්දී ලෝකයාටම සේවය සලසනවා. ලෝකෙ කොහේ කුමන දේ සිදුවුවත් ඒ ගැන Google එකෙන් හොයන්න ඉක්මන් වෙන ප්‍රමාණය වැඩියි. බොහෝ පරිශීලකයින් දන්න නොදන්න දේ ගැන ද්විතියීක දත්ත ( secondary data) හොයාගන්න පුලුවන් හොදම විකල්පයක් තමයි google.

මේ සොයා බලන්නේ 2021 google එකේ වැඩියෙන් search වෙලා තියෙන්නේ මොනවගේ දේවල්ද කියන එක.

1. වැඩියෙන් search කළ වචන

  • Election results
  • Coronavirus
  • Kobe Bryant
  • Coronavirus update
  • Coronavirus symptoms

2. වැඩියෙන් ම search කළ ප්‍රවෘත්ති

  • Election results
  • Coronavirus
  • Stimulus checks
  • Unemployment
  • Iran

3. වැඩියෙන් ම Search කළ පුද්ගලයින්

  • Joe Biden 
  • Arnab Goswami 
  • Kanika Kapoor
  • Kim Jong-un
  • Amitabh Bachchan
  • Rashid Khan
  • Rhea Chakraborty
  • Kamala Harris
  • Ankita Lokhande
  • Kangana Ranaut

4. වැඩියෙන් ම search කළ ආහාර වට්ටෝරු

  • Sourdough bread
  • Whipped coffee
  • Disney churro
  • Dole Whip
  • DoubleTree cookie

5. වැඩියෙන් ම search කළ රූපවාහිනී වැඩසටහන් ( tv series ඇතුලු)

  • Tiger King
  • Cobra Kai
  • Ozark
  • The Umbrella Academy
  • The Queen’s Gambit

6. වැඩියෙන් ම Search කළ සිනමා පට

  • Parasite
  • 1917
  • Black Panther
  • Harley Quinn: Birds of Prey
  • Little Women

7. වැඩියෙන් ම Search කළ නළු,නිළියන්

  • Tom Hanks
  • Chris D’Elia
  • Jada Pinkett Smith
  • Timothée Chalamet
  • Ricky Gervais

8. වැඩියෙන් ම Search කළ ක්‍රීඩකයින්

  • Ryan Newman
  • Tom Brady
  • Bubba Wallace
  • Mike Tyson
  • Rudy Gobert

9. වැඩියෙන් ම search කළ වීඩියෝ ක්‍රීඩා 

  • Among Us
  • Fall Guys: Ultimate Knockout
  • Valorant
  • Genshin Impact
  • Ghost of Tsushima

10. වැඩියෙන් ම Search කළ තේරුම්

  • WAP
  • Entanglement
  • Antebellum
  • Pandemic
  • Asymptomatic

11. වැඩියෙන් ම search කළ reality වැඩසටහන්

  • Virtual field trips
  • Virtual museum tours
  • Virtual Kentucky Derby
  • Virtual learning
  • Virtual NBA fans

කුතුහලයෙන් යුත් පරිශීලකයින්ගෙන් google එකට එන ඉල්ලීම් බොහෝමයි. මෙහිදී ඕනෑම වචනයක් සැණින් ග්‍රහණය කොටගෙන ඒ හා සම්බන්ධ සියලු දත්තයන් ගෙන ඒමට තරම් මෙය මේ වන විට ලෝකයම වෙලාගෙන අවසන්.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ඉන්දියානු සම්ප්‍රදාය අතික්‍රමණය කළ මල්ලවපොර ශූරියන්ගේ කතාව – දංගල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *