පිරිමි පාර්ශවයට වැදගත් වෙන සෙක්ස් ටැබ්ස්

පිරිමි පාර්ශවයට වැදගත් වෙන සෙක්ස් ටැබ්ස්

සෙක්ස් කරන්න පිරිමි පාර්ශවය පාවිච්චි කරන විවිධ සෙක්ස් ටැබ්ස් වර්ග ටිකක් ගැනයි අද කියලා දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් මේවා අත්‍යවශ්‍ය වෙන අය ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම. “හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා හිතන අයට නෙවේ…. මෙවා ඕන වෙන නොදන්න කෙනෙක් […]

Read More
 මාර්තු මාසයේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 07ක්

මාර්තු මාසයේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 07ක්

මාර්තු මාසය සිනමාලෝලීන්ට තරමක උද්වේගකර මාසයක් වනු නොඅනුමාන යි. එ සැලකිය යුතු පිරිවැයක් දරා නිම කළ විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක රස වින්දනයකින් යුතු චිත්‍රපට කිහිපයක් නිකුත් වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි. කවුරුත් ආදරය කරන මානව හිතවාදී කියානු රීව්ස් ද මාර්තු මාසය සිනමාත්මක ව හැඩ කිරීමට සූදානමින් පසු වෙනවා. විවිධත්වයෙන් යුතු නිර්මාණ රැසක් […]

Read More
 ලිංගික සතුට නැති කරන රෝග

ලිංගික සතුට නැති කරන රෝග

ඕනෑ ම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් අතර ලිංගිකව තෘප්තිමත් වීමත් ඇතුළත් වෙනවා. තරුණ වියට පැමිණි පසු ලිංගිකත්වය හා බැඳුණු දේවල්වලට වැඩි ඇල්මක් දක්වනවා. නමුත් විවිධ හේතූන් මත ලිංගික සතුට ට බාධා ඇති වන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ දැකිය හැකියි. විවාහ වුණ යුවළක් නම් මේ ගැටලු නිසා විවාහය හැර යන අවස්ථාත් තිබෙනවා. ඒ වගේ ම සියදිවි නසා […]

Read More
 වංගෙඩියක් මිනීමරයි

වංගෙඩියක් මිනීමරයි

මෙරට හෙල්ලූ මිනීමැරුම් නඩු අතර 1951 සිදු වූ සතාසිවම් ඝාතන නඩුව බිහිසුණුකම හා සාහසිකකම අතින් ප්‍රධාන පෙලේ නඩුවකි. කොළඹ වැනි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි සතාසිවම් මහතාගේ නිවස වූ “ජයමංගල” නිවස තුල මහ දවාලේ කාන්තාවකගේ ගෙල මිරිකා අමු අමුවේ මරා දැමීය. නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුත් දඩුවම් නොලැබීම මෙහි ඇති විශේෂත්වයි. ශ්‍රි ලංකා පොලීසියේ එවකට සිටි […]

Read More
 නව නිපැයුම්කරුවන්ගේ හැඳුනුම්පත – පේටන්ට් බලපත්‍රය ගැන ඔබ දන්නවද?

නව නිපැයුම්කරුවන්ගේ හැඳුනුම්පත – පේටන්ට් බලපත්‍රය ගැන ඔබ දන්නවද?

විශ්ව ගම්මාන සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගත් විසි එක්වන සියවසේ මිනිසුන් ලෙස මෙතෙක් නිපද වූ නව නිපැයුම් ප්‍රමාණය සංඛ්‍යා වශයෙන් අති විශාල වේ. මෙම නව නිපැයුම් පිළිබඳව සොයා බැලීමේ දී අප එදිනෙදා මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුමක් ලෙස වගේම යම්කිසි අසීරු කාර්යයක් පහසු කිරීම අරමුණු කරගෙන නව නිෂ්පාදන, නිෂ්පාදන ක්‍රියාවලි හෝ නව සංකල්ප […]

Read More
 කැදැල්ලක සතුට නැති කරන දරු ගබ්සා වලට හේතු

කැදැල්ලක සතුට නැති කරන දරු ගබ්සා වලට හේතු

විවාහපත් වූ යුවළකගේ ඊළඟ අරමුණු අතර නිරෝගී දරුවෙක්‍ට මව්පියන් වීමත් ප්‍රධාන අරමුණක් වෙනවා. දරුවෙක් කුසට ආ දවසේ පටන් මෙලොව එළිය දකිනතෙක්ම දරු ගැබ ආරක්ෂා කර ගැනීම පහසු කටයුත්‍තක් නෙවෙයි. ඇතැම් අවස්ථාවල දී සිහින බිඳලම්ක්න් දරු ගැබ ගබ්සා වන අවස්ථා ඔබ අසා ඇති. මේ ලිපියෙන් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා. 1. මවගේ ගර්භාෂයේ අසමානතා ගර්භාෂයේ ඇති […]

Read More
 මුදලට ලබා දෙන ආදරය “Girlfriend Experience”

මුදලට ලබා දෙන ආදරය “Girlfriend Experience”

ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියා අතර ප්‍රමුඛ පෙලේ රැකියාවක්. එහි ගුණ අගුණ කෙසේ වෙතත් අද වන විට මෙය වෘත්තියක් ලෙස විවිධ ස්වරූප වලින් පිලිගැනීමට රටවල් 15ක් පමණ නීති සම්පාදනය කර තිබෙනවා. ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ග්‍රීසිය වැනි යුරෝපීය රටවල් මෙන්ම බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව වැනි දකුණු ඇමරිකානු රට වලත් කැනඩාව හා ඕස්ට්‍රේලියාවත් මේ වන විට ගණිකා වෘත්තිය […]

Read More
 මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය

මිහිපිට අපායක් කරන ලොව භයානක මත්ද්‍රව්‍ය

මිනිසුන්ට විවිධ ඇබ්බැහි වීම් තිබෙනවා. ඇතැම් ඇබ්බැහි වීම් ඔවුන්ට යහපත් ප්‍රතිලාභ ලබාදෙන අතර අයහපත් ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහිවීම් ද ඕනෑ තරම් තිබෙනවා. මත්ද්‍රව්‍ය කියන්නෙත් මිනිස්සුන්ව විනාශ කරන අහිතකර ම ප්‍රතිඵල ලබාදෙන ඇබ්බැහි වීමක්. සමාජයේ බහුතරය සිතන්නේ මත්ද්‍රව්‍ය යනු අරක්කු, සිගරට්, ගංජා පමණයි බවයි. නමුත් මීට වඩා මිනිස් සිරුර නසන මත්ද්‍රව්‍ය ලෝකය තුළ පවතිනවා. මිනිසුන්ගේ නිරෝගී බව […]

Read More
 ශරීරයට වින කරන ආතරයිටීස් ගැන දැනගමු

ශරීරයට වින කරන ආතරයිටීස් ගැන දැනගමු

වයසට යනකොට බහුතරයකට හැදෙන ලෙඩරෝග අතරින් ආතරයිටීස් කියන්නේ නිහඬව වේදනාව ඇති කරවන රෝගයක්. මේ රෝගය නිහඬයි කියන්න හේතුව වෙන්නේ ක්‍රම ක්‍රමයෙන් තමයි රෝගය උත්සන්න වෙන්නේ. ඔයාගේ සමීපතමයෙක්ගෙත් මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.ආතරයිටීස් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් ඔස්ටියෝ ආතරයිටීස් සහ රූමටොයිඩ් ආතරයිටීස් බහුලව දකින්නට පුළුවන්. ඔස්ටියෝ ආතරයිටීස් වයස අවුරුදු හතළිහෙන් […]

Read More
 ඒඩ්ස් ගැන හරියටම දැනගමු

ඒඩ්ස් ගැන හරියටම දැනගමු

එච්.අයි.වී/ඒඩ්ස් (Aids)කියලා කියනකොටත් ටිකක් විතර බය හිතෙනවා නෙහ්? ඒකට හොඳ හේතුවක් තියෙනවා. එකක් තමයි, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග අතරින් භයානකම ආසාදනය එච්.අයි.වී කියලත්, ඒකෙන් අන්තිමට එන්න පුලුවන් භයානකම තත්වය ඒඩ්ස් තත්වය කියලත් අපේ ඔළුවල අදහසක් ඇතිවෙලා තිබීම. දැන් ඔය කතන්දර වලින් කොයි තරම් දුරට දේවල් ඇත්ත වුණත්, බොරු වුණත්, කොයි තරම් දේවල් හරි වුණත්, වැරදි […]

Read More