Virtual Reality ගැන Matrix කරපු හරිය !

Virtual Reality ගැන Matrix කරපු හරිය !

අලුතින් එන චිත්‍රපට ගැන පූර්ව ප්‍රචාරක පට යනකොටම චිත්‍රපට ලෝලීන්ගේ අවධානය ගත්ත Metrix චිත්‍රපට මාලාවේ 2021 දෙසැම්බර් එන්න තියෙන හතරවන දිගහැරුම බලාගෙන ඉන්න අයටත් ,මේ Metrix ගැන නොදන්නා අයත් පොඩ්ඩක් බලමු ද මේ Metrix චිත්‍රපටය ආ ගමන ගැන. මේක නිකම් ම චිත්‍රපට කියල බැහැර කරන්න බැරි හැම කාලෙම කතා කරන්න පුලුවන් දේශපාලන ,ආගමික ,දාර්ශනික,විද්‍යාත්මක අංශයන් […]

Read More
 ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් ඔබ යා යුතුම තැන් මෙන්න

ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් ඔබ යා යුතුම තැන් මෙන්න

ශ්‍රී ලංකාව තුළ පිහිටි ස්වාභාවික සුන්දරත්වය නිසාම සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.ලංකාවේ මොන දිශාවට ගියත් බලන්න පුලුවන් වගේම හොඳ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා.දේශිය විදේශිය සංචාරකයන්ගෙන් ලංකාවට අඩුවක් නැති නිසාම සංචාරක ව්‍යාපාරයත් ඉතාම සාර්ථකව සිදු කළ හැකියි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරය කරනවා නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගිහින් එහි තිබෙන සුන්දර ස්ථාන විශාල ප්‍රමාණයක් දැකබලා […]

Read More
 ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ චිත්‍රපට

ජාත්‍යන්තර සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ චිත්‍රපට

ලෝකයේ පවතින දැවැන්ත සිනමා කලාවන් අතර ශ්‍රී ලාංකීය සිනමා කලාව තවමත් අත්දැකීම් සමඟින් පෝෂණය වන සිනමා කලාවකි. නමුත් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල දී ශ්‍රී ලංකාවේ චිත්‍රපට ද ඇගයීමට ලක් වූ අවස්ථා තිබේ. එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳව තොරතුරු මෙහි දැක් වේ. 1. නිධානය (1972) තිස්ස අබේසේකර විසින් තිර රචනය කර ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළමෙම […]

Read More
 හිතන්නටත් පෙර මිනිසා මිය යන ලොව භයානකම ජෛව අවි මෙන්න

හිතන්නටත් පෙර මිනිසා මිය යන ලොව භයානකම ජෛව අවි මෙන්න

ලොව පුරා සිටින බලකාමයෙන් මත් වූ පාලකයින් තම අරමුණු ඉටුකර ගැනීමෙහි ලා සිදුකරන බොහෝ නින්දිත ක්‍රියා ඉතිහාසයේ ද වර්තමානයේ ද සිදුවී ඇත. සිදුවෙමින් ඇත. ඒ අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ යුද්ධයටයි. හුදු පුද්ගලික බල තණ්හාව කරණ කොට ගෙන ම දස දහස් ගණනක් වූ මිනිසුන් පමණක්ම නොව සතුන් ද ශාකයන් ද විනාශ කරමින් තම ලේ පිපාසිත […]

Read More
 තම මංගල තරගයේදීම ඉතිහාසගත වාර්තා රැසක් හිමිකරගත් 21 වන සියවසේ ක්‍රීඩකයා

තම මංගල තරගයේදීම ඉතිහාසගත වාර්තා රැසක් හිමිකරගත් 21 වන සියවසේ ක්‍රීඩකයා

ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන් ට සාමාන්‍ය ක්‍රීඩාවක් නොවෙයි. ඔවුන්ට එය ආගමක්. සෑම ලාංකිකයෙකුගේ ම ඇට මස් නහරවලට ම කා වැදුනු ක්‍රීඩාවක් කිවහොත් නිවැරදිය. පසුගිය කාල වකවානුව තුළ තරමක් පසුබෑමට ලක්ව තිබුණ ද වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබීම සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම සතුටට කාරණයකි. ඒ පිළිබඳව අවසන් වූ […]

Read More
 2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා !

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා !

2005 දී Google සමාගම හරහා ඇමරිකාවේ මාර්ගගත ව වීඩියෝ හුවමාරු කරන්න ( online video sharing social media platform ) හදුන්වා දුන් සමාජ මාධ්‍ය ජාලයක් තමයි youTube කියන්නේ. මේකෙ ඇතුළෙ විවිධ කාණ්ඩයන් යටතේ වීඩියෝ හුවමාරු වන අතරේ ලංකාවේ පෙරළිකාරයෝත් මේ වෙද්දී මේකෙ ඇතුළෙ තමන්ගේ අනන්‍යතාව ගොඩනගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන්න යන්නේ 2021 වසරේ ලංකාවේ තනි […]

Read More
 ඉංග්‍රීසි සාහිත්‍යය කැළඹු ආන්දෝලනාත්මක පොත් 10ක්

ඉංග්‍රීසි සාහිත්‍යය කැළඹු ආන්දෝලනාත්මක පොත් 10ක්

පොත් ජීවිතේ පරිපූර්ණ කරවන බව ප්‍රසිද්ධ කියමනක්, සර්වකාලීන වටිනාකමක් දෙන්න පුළුවන් දේවල් වලින් ඉහළින් තියන්න පුළුවන් දේ අතරින් පොත්වලට ලැබෙන තැන අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් අද අපි අරගෙන ආවේ ඉංග්‍රීසි සාහිත්‍යයේ ආන්දෝලනාත්මක පොත් ටිකක් ගැනයි. මේ පොත් සෑම කාලයේම ජනප්‍රිය පොත් වගේම සමහර පොත් ප්‍රකාශයට පත් කරපු ගමන් තහනමට ලක්වුණු පොත්. බලන්න ඔබ මේ පොත් […]

Read More
 ලස්සන වෙන්න කෝපිවලින් කරන්න පුළුවන් සත්කාර

ලස්සන වෙන්න කෝපිවලින් කරන්න පුළුවන් සත්කාර

ලොකු ගණන් දීලා කොහොමද හදන්නෙ කියලාවත් නොදන්න දේවල් තමන්ගෙ ශරීරෙට ආලේප කරනවට වඩා විශ්වාසීව තමන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල්වලින් අපිට ලස්සන වෙන්න නිරෝගීව ඉන්න පුළුවන්නම් මොනතරම් වටිනවද..? කෝපි කියන්නෙ ගොඩාක් අය බොන්න කැමති පානයක්. ඒ වගේ ම කොෆී වලින් අපේ ශරීරෙට කරන්න පුලුවන් සත්කාරත් ගොඩාක් තියෙනවා. ඉතිං ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෝපිවලින් ඔයාගේ මුහුණට සහ ඇඟට […]

Read More
 ඇත්ත ජීවිතේ චිත්‍රපටියක පෙන්නන හොදම මලයාලම් චිත්‍රපටි 05ක්

ඇත්ත ජීවිතේ චිත්‍රපටියක පෙන්නන හොදම මලයාලම් චිත්‍රපටි 05ක්

ලෝකයේ පවතින විවිධ සිනමා කලාවන් අතර මලයාලම් සිනමාව කියන්නෙ අද වනවිට ඉතාම ජනප්‍රිය සිනමා කලාවක්. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී උපත ලබන මෙම සිනමා කලාවේ විශේෂත්වය වන්නේ අප ජීවත් වන සමාජය තුළ සිදුවන හෝ සිදුවිය හැකි සත්‍ය සිදුවීම් චිත්‍රපටයකට නැංවීමයි. අද අපි ඔබ මලයාලම් චිත්‍රපටවලට ඇබ්බැහි විය හැකි නැරඹිය යුතුම ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් ලබාගත් […]

Read More
 2021 වසරේ ප්‍රශස්තතම  වනජීවී ඡායාරූප මෙන්න !

2021 වසරේ ප්‍රශස්තතම වනජීවී ඡායාරූප මෙන්න !

ලන්ඩන් හී ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරන 57 වන වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයේ (Wildlife Photographer of the Year -2021) ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් සහ ඡායාරූප පසුගිය සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත්කළේය. මෙවර තරඟාවලිය සඳහා රටවල් විශාල සංඛ්‍යාවකින් ඡායාරූප 50,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි. එහිදී ප්‍රශස්තතම වනජීවී ඡායාරූප අතරට ශ්‍රී […]

Read More