ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05ක්

ලෝක ඉතිහාසයේ සිදු වූ අසාමාන්‍ය මරණ 05ක්

මරණය නම් අපි ඕනෑම අයෙකුට පොදු ධර්මතාවයකි.විශ්වයේ ආරම්භයේ සිට අද වන තෙක්, මේ මොහොත වන තෙක් නොගැනිය හැකි තරම් සත්ත්වයින් මියගොස් තිබෙනවා මෙන්ම මිය යමින් සිටිනවා. මරණය කිසි විටෙක සියල්ලන්ට එක් ආකාරයට දැනෙන්නේ නැත. යමෙකුගෙ මරණයක් තවත් අයෙකුගේ හදවතක සතුටක් ද තවකෙකුගෙ හදවතක දුඃඛදායක හැඟීම් සමුදායක් ද ඉතිරි කිරීමට සමත් වේ. නමුත් පොදුවේ ගත් කළ […]

Read More
 අපේ සාම්ප්‍රදායික  සහල් වල ඔබ නොදන්නා ගුණ මෙන්න

අපේ සාම්ප්‍රදායික සහල් වල ඔබ නොදන්නා ගුණ මෙන්න

වැව් බැඳි රට මූලික කරගත් ජලාශ/වැව් සහ ඇළ මාර්ග පද්ධතිය, මෙරට ඉතා ඈත අතීතයේ සිට ම, වී ගොවිතැන පැවති බවට කදිම සාධක වෙනවා. අද අප භාවිතා කරන වී ප්‍රභේද වලට වඩා වෙනස් වී ප්‍රභේද ඔවුන් විසින් භාවිතා කළ බව කියැවෙන අතර පැරණි ජනයා විසින් මෙම වී ප්‍රභේද පාරම්පරික, ස්වදේශීය සහ පාරම්පරික වස්තුව යන නාමයන් ගෙන් […]

Read More
 ලොව පිළිකුල් සහගතම ආහාර ගැන ඔබ දන්නවද ?

ලොව පිළිකුල් සහගතම ආහාර ගැන ඔබ දන්නවද ?

ලූනු පෙති හා සලාද කොළ මත තැබූ තම්බන ලද බාගෙට විවර වූ ඇස් ඇති බැටළු හිසක් (තැම්බූ මොළයද සහිතව).රෝස පැහැ මස් වැදලි පෙනුම ඇති දෙදිනක් වයසැති මී පැටවි දැමූ වයින්,ගැඹුරු තෙලේ පුලුස්සා ගත් පළඟැටියන් හා කලුපැහැ හිස් ද පෘෂ්ටිමත් කිරිපැහැ සිරුරු ද සහිත පණුවන්,යහමින් කුළුබඩු යොදා සැකසූ සත්වයෙකුගේ ප්‍රජනන අවයව…ඔබට මේ ලැයිස්තුව කියවන විට කුමන […]

Read More
 දළඳා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කිරීමට පිංවන්ත වූ හස්තියෝ

දළඳා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කිරීමට පිංවන්ත වූ හස්තියෝ

අගෝස්තු මාසය කියන්නේ අපේ රටේ ගොඩක්ම කතාබහට ලක්වන මාසයක්. ඒ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්වන දළඳා වහන්සේ වෙනුවෙන් ශ්‍රී දළඳා මාළිගාව විසින් සෑම වසරකම පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය නිසා. ලෝකයේ තියන විශිෂ්ඨතම කලා මංගල්‍යයක් තමා මේ ඇසළ පෙරහැර කියන්නේ. ඒ නිසාම දෙස් විදෙස් බැතිමතුන්ගෙන්, සංචාරකයන්ගෙන් පෙරහැර මාසයේ නුවර නගරය පිරි ඉතිරි යනවා. මොකද ඒ […]

Read More
 Tattoo කොටන්න ආස කෙල්ලන්ට හොදම විලාසිතා කිහිපයක් මෙන්න

Tattoo කොටන්න ආස කෙල්ලන්ට හොදම විලාසිතා කිහිපයක් මෙන්න

අද අපි ඔබට ගෙන ඒමට සුදානම් වෙන්නේ මේ කාලයේ තරුණ තරුණියන් අතර එක සේ ජනප්‍රිය කලාවක් වෙන ටැටූ (Tattoo)කලාව ගැනයි. ලංකාවේ සැලකිල්ලක් නොතිබුනත් විදේශිකයන් අතරනම් බොහෝ විශේෂිත කලාවක් තමයි මේ.ලංකාවේ නම් ඉතින් ටැටූ කලාව ගොඩක්ම තරුණයන් අතරේ තමා ජනප්‍රිය වෙලා තිබුනේ.මොකද ඇත්තටම ඒක විලාසිතාවක් උනාට අපේ සංස්කෘතියත් එක්ක ටැටූ වලට තිබුනේ එතරම් හොද පිළිගැනීමක් නෙවේ. […]

Read More
 ගැස්ට්‍රයිටීස් සුව කරන කැහිපිත්තන් ජෙලි ගෙදරදීම හදාගමු

ගැස්ට්‍රයිටීස් සුව කරන කැහිපිත්තන් ජෙලි ගෙදරදීම හදාගමු

ගැස්ට්‍රයිටීස්… නිතර අහන්න දකින්න ලැබෙන වගේම විදවන්න ලැබෙන රෝගයක් තමයි මේ. ආයුර්වේදයේ අම්ලපිත්ත රෝගය නමින් හදුන්වන මෙම රෝගයේ (ගෑස්ටික් ) රෝග ලක්ෂණ පොදුවේ බඩ පිපුම, ගුඩුස් යෑම, වාතය පිට වීම, බඩ පපුව දැවිල්ල සහ හිසරදය  දක්නට ලැබෙනවා. උදෑසන බඩ දැවිල්ල බඩ පිපුම වැනි රෝග ලක්ෂණවලින් පටන් ගන්න අම්ලපිත්ත රෝගය අධික වූ අවස්ථාවල උදරය අභ්‍යන්තරයේ බඩවැල්වල […]

Read More
 ආහාර කල්තබාගන්න  විජලනය කල හැකි ක්‍රම මෙන්න

ආහාර කල්තබාගන්න විජලනය කල හැකි ක්‍රම මෙන්න

විජලනය මගින් සිදු කරන්නේ ආහාරයේ අඩංගු ජලය ඉවත් කිරීම යි. විජලනය ආහාර පරිරක්ෂණය කිරීමේ පැරණිතම ක්‍රමවලින් එකකි. ආහාර විවිධ ආකාරවලින් විජලනය කළ හැකි අතර අව්වේ වියළීම, වාතයේ වියළීම, ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් ආහාර වියළීම (Microwave drying), උඳුන් භාවිතයෙන් ආහාර වියළීම (Oven drying), Solar Drying, Freeze Drying ඒ අතරින් කිහිපයකි. 1. අව්වේ වියළීම මෙය පැරණි හා සරල […]

Read More
 ආහාර නිසා මිනිසුන්ට හැදෙන පුදුම හිතෙන භීතිකා

ආහාර නිසා මිනිසුන්ට හැදෙන පුදුම හිතෙන භීතිකා

මිනිසුන්ට වැළඳෙන ආහාර හා සම්බන්ධ පුදුම හිතෙන භීතිකා ගැන ඔබ මීට පෙර අසා තිබේද? විශ්වාස කරන්න අපහසු වුනත්, ඇතැම් ආහාර අනුභව කිරීම ගැන ඇත්ත වශයෙන්ම භීතියට පත්වන හෝ ඒ හා සම්බන්ධ සංවේදනයන් නිසා බියට පත්වන මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවා.මේ ලිපියෙන් අපි කියන්න යන්නෙ අන්න ඒ වගේ ඇහුවම පුදුම හිතෙන එහෙත් ලෝකයේ මිනිස්සු අතර දකින්න ලැබෙන […]

Read More
 රසට කන්න ගෙදරදීම හදාගන්න ආප්ප රෙසිපි 7ක්

රසට කන්න ගෙදරදීම හදාගන්න ආප්ප රෙසිපි 7ක්

උදේ කෑමට, රෑ කෑමට කාපු, හවස තේ වේලට පැණි දාල කාපු ආප්ප ලංකාවේ පෙරළිකාර කෑමක් බවට පත් වෙලා හමාරයි. ලංකාවෙ පෙරළි කළාට ආප්ප කියන්නෙ ඉන්දියාවෙන් ආව කෑමක්. හැබැයි ඉන්දියාවෙ කේරළ ආප්පම් අපේ ආප්ප වගේ කරස් කුරුස් ගාල හැපෙන ආප්පයක් නෙවෙයි. අද අපි මේ කියන්න හදන්නෙ ඒ පෙරළිකාර ආප්පයට විප්ලවීය වෙනසක් කරන හැටි ගැන. හැමදාම කන […]

Read More
 ලංකාවේ මෑතකදී ජනප්‍රිය වුණු  කෘති 06ක්

ලංකාවේ මෑතකදී ජනප්‍රිය වුණු කෘති 06ක්

අපි හැමෝම රසවින්දනයට කැමති.රස වින්දනයට එය සිනමා කෘතියක්ද,ගීතයක්ද,නර්තනයක්ද, නාට්‍යක්ද කියලා විශේෂ නෑ. හැබැයි අපේ රසවින්දන මට්ටම විවිධාකාරයි. එක කලා නිර්මාණයක් තවත් කෙනෙක්ට දැනෙන විදියට නෙවේ අනෙක් කෙනාට දැනෙන්නේ.ඔබට රසවත් කලා නිර්මාණයක් තවත් අයෙක් අකමැති වෙන්න පුළුවන්.එක සිනමා,ගීත,නර්තන,නාට්‍ය වලට සීමා වෙන දෙයක් නෙවෙයි.නවකතා,කෙටි කතා වගේ සාහිත්‍ය නිර්මාණවලටත් මේ කාරණාව පොදුයි.අපි මේ ගෙනෙන්නේ ලංකාවේ ජනප්‍රිය වූ පොත් […]

Read More