පාන්පිටි වෙනුවට කන්න උදේ කෑම 07ක්
උදෑසන ආහාරය යනු දිනකදී අප විසින් ලබාගන්නා පළමු ආහාර වේලයි. අප විසින් ගනු ලබන ආහාර වේල් අතර වඩාත්ම වැදගත් ආහාර වේල උදෑසන ආහාරය බවට මතයක් පවතියි. දවසේ කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය සැපයීමේ දී උදැසන ආහාර වේලට ප‍්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති අතර උදෑසන ආහාර වේල, දවසේ ක‍්‍රියාකාරීත්වය සඳහා පදනම සලසන ආහාර වේල ලෙස සැලකිය හැකිය. සමස්තයක් […]
Read More