බලන්නම ඕන ඉංග්‍රීසි TV Series පහක්

බලන්නම ඕන ඉංග්‍රීසි TV Series පහක්

කාලයෙන් කාලයට ටෙලි කතා රසිකයන්ට විවිධ රසයෙන් යුත් නිර්මාණ බටහිර නිර්මාණකරුවන්ගෙන් ලැබෙනවා. අලුතින් ටෙලි කතා ( TV Series ) බලන කෙනෙක් අනිවාර්යයෙන් ම මේ කතා මාලාවන් බලලම ඉන්න. ප්‍රවේසමෙන් ඇබ්බැහිවෙන සුළුයි. 1. Prison break පෝල් ෂූරින් විසින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව සිරගත වූ සහෝදරයන් දෙදෙනෙක්ගේ එයින් පළා යාම සඳහා දරන වෑයම පිළිබඳව ත්‍රාසජනක කතා […]

Read More
 ජොබ් එකක් හොයන්න මහන්සි වුණ කාලේ දැන් ඉවරයි !

ජොබ් එකක් හොයන්න මහන්සි වුණ කාලේ දැන් ඉවරයි !

LinkedIn කියන්නේ මොකක්ද කියලා නොදන්න අය කරුණාකරලා ගිහින් LinkedIn ගිණුමක තියෙන වැදගත්කම ගැන කියවලා එන්න. LinkedIn කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට තියෙන සෝෂල් නෙට්වර්ක් එකක් කියලානේ ගොඩක් අය දන්නේ. ටෙක්නිකලි ගත්තහම ඒක බොරු නෙවෙයි. හැබැයි LinkedIn කියන්නේ ඊට වඩා සෑහෙන්න එහා ගියපු දෙයක් කියලා LinkedIn පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. දැන් ජොබ් හොයන අයට, ජොබ් එකකට කට්ටිය […]

Read More
 පාපන්දුවෙන් ලොවක් ආකර්ෂණය කරගත් Fifa

පාපන්දුවෙන් ලොවක් ආකර්ෂණය කරගත් Fifa

ලෝකයේ විවිධාකාර ක්‍රීඩා තරගාවලි තියෙනවා. ඒ අතරින් ජනතා ආකර්ශණය වැඩිම තරගාවලි අතරේ පාපන්දු නාමය රැඳෙන්නෙ ඉතා ඉහළ ම ස්ථානයකයි. පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කණ්ඩායමක් නොමැති රටක් වුවත් ලෝක පාපන්දු ශූරතා තරගාවලිය (Fifa) නරඹන්න අමතක කරන්නෙ නැහැ. ඒ තරමටම පාපන්දු ක්‍රීඩාව කුතුහලය දනවන සාමකාමී ක්‍රීඩාවක්. 1. පාපන්දු ක්‍රීඩාවේ උපත පාපන්දු ක්‍රීඩවේ ආරම්භ සිදු වූ රට එංගලන්තය විදිහට […]

Read More
 ගෙදර විදුලි බිල අඩු කරගන්න හොඳම ටිප්ස්

ගෙදර විදුලි බිල අඩු කරගන්න හොඳම ටිප්ස්

පවතින ආර්ථික අර්බුදය හමුවේ අද වෙනකොට දිනපතා විදුලිය කප්පාදු කරන එක සාමන්‍ය සිදුවීමක් බවට පත් වෙලා ඉවරයි. ඒ විතරක්ද විදුලි බිල දැන් එන්නේ ඉස්සර අපු බිලටත් වඩා වැඩියෙන්. මෙත් එක්කම විදුලි බල මණ්ඩලය මෙන්ම, මහජන උපයෝගීතා කොමිසම විසින්ද ජනතාවගෙන් දිනපතා ඉල්ලා සිටින්නේ , විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. ඉතින් අද අපි ගෙන්න හිතුවේ කොහොමද විදුලිය […]

Read More
 වරකා ජෑම් හදමුද ?

වරකා ජෑම් හදමුද ?

වරකා යනු ලෝකයේ නිවර්තන කලාපවල විශාල වශයෙන් වැඩෙන විදේශීය පලතුරකි. දකුණු ඉන්දියාවට ආවේණික මෙම ශාකය මොරේසි (Moraceae) කුලයට අයත් ශාකයක් වන අතර එහි විශේෂත්වය වන්නේ ඵලය අසාමාන්‍ය ලෙස විශාල වීමයි. වරකා වල ඇති රස නහර පිනවන මිහිරි පලතුරු රසය ඇපල්, අන්නාසි, අඹ සහ කෙසෙල් ඇතුළු පලතුරු එකතුවක රසයට සමාන වන බව කියනු ලැබේ. අනෙක් පලතුරු […]

Read More
 මේ රෝග ලක්ෂණ වලින් ඔබටත් වකුගඩු රෝගය දැයි හඳුනාගන්න?

මේ රෝග ලක්ෂණ වලින් ඔබටත් වකුගඩු රෝගය දැයි හඳුනාගන්න?

මේ වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. වකුගඩු වල මූලික කාර්යය තමයි ශරීරය තුල පෙරණයක් විදියට ක්‍රියා කරන එක. මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා. සාමාන්‍යයෙන් මුල් අවධියේදී වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ නොමැත. වෙනත් හේතුවක් සඳහා රුධිරය හෝ මුත්‍රා පරීක්ෂණ සිදු […]

Read More
 බ්‍රිතාන්‍ය  රජ පවුලේ  සුරතලුන්

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරතලුන්

පසුගිය දා සිදුවූ බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරැජනගේ අභාවයත් සමඟ කතාබහට ලක්වූ එක් මාතෘකාවක් වන්නේ, ඇය සුරතලට ඇති කළ සුනඛයන් කිහිප දෙනාට කුමක් වේද යන්න යි. ඔවුන් ඇගේ දෙවන පුත්‍රයා වූ ඇන්ඩෲ කුමරු සහ ආර්යාව භාරයේ ඇතිදැඩි කරන්නට තීරණය කර ඇති බවට පුවත් පළ වුණා. මෙලෙස ඉතා ආසාවෙන් සුරතල් සතුන් ඇති දැඩි කළ එක ම හෝ […]

Read More
 කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින ඔයාට මහත් වෙන්න හොඳම විදිය

කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින ඔයාට මහත් වෙන්න හොඳම විදිය

සෞඛ්‍ය සම්පන්න නීරෝගී පිරිපුන් සිරුරක් අප කාගේත් සිහිනයක්. සිරුරේ බර වැඩි කරගැනීම ප්‍රධානවම සිදු කර ගත හැකි වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන්. ඉතින් ඔබත් කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින අයෙක් නම් ‍මේ ලිපිය ඔබට ඉතා වැදගත් වේවි. 1. රට ඉඳි (Dates) මහත් වෙන්න කැමති අයට හොඳම ආහාරයක් තමයි රට ඉඳි කියන්නෙ. ඔබත් දිනකට රට […]

Read More
 කාලෙන් කාලෙට කතා මවන ඇෆ්ලටොක්සින් ගැන දන්නවද ?

කාලෙන් කාලෙට කතා මවන ඇෆ්ලටොක්සින් ගැන දන්නවද ?

වර්තමානයේ සමාජය තුල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් තමයි ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට පරිභෝජනය සඳහා නිපදවන ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් අඩංගු වී ඇති ද යන්න. ඉතින් ඇත්තටම මොනවද මේ ඇෆ්ලටොක්සින් කියන්නේ? ඇෆ්ලටොක්සින් වල අහිතකර බලපෑම් මොනවා ද? ඇෆ්ලටොක්සින් අඩංගු ආහාර අනුභව කලහොත් කුමක් සිදුවේ ද? මේ හා සම්බන්ධ මෙවැනි වැදගත් කරුණු දැනගන්න කැමති ඔයාලට මේ […]

Read More
 ඩිසයින් කරන්න  ඉගනගන්න ආස ඔයාට canva වල වැදගත් වෙන ටිප්ස් සහ ට්‍රික්ස්

ඩිසයින් කරන්න ඉගනගන්න ආස ඔයාට canva වල වැදගත් වෙන ටිප්ස් සහ ට්‍රික්ස්

දැන් කාලේ ඔය විවිධ ඩිසයිනින්ග් කරන අය නම්, Canva කිව්වහම මොකක්ද කියලා දන්නවනේ. Canva කියන්නේ ඔන්ලයින් කන්ටෙන්ට් ක්‍රියේටින් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ පෝස්ට්ස්, පෝස්ටර්ස්, ලීෆ්ලට්, ඉන්වොයිස්, වීඩියෝ, ඩිසයින් වගේ ඕනම දෙයක් Canva එකෙන් නිර්මාණය කරගන්න පුලුවන්. ඒ වගේම, Canva වල තියෙන හොඳම දේ තමයි, Canva වලින් ෆ්‍රී වැඩ කරගන්න පුලුවන් සෑහෙන්න දුරකට. එතකොට Canva Pro […]

Read More