Professional CV එකක් හදාගන්න ඔබ දැනගත යුතු කරුණු

Professional CV එකක් හදාගන්න ඔබ දැනගත යුතු කරුණු

අපිට ජොබ් එකක් තිබුණත් නැතත්, ජොබ් එකක් කරන්න හරි, කරන ජොබ් එක මාරු කරන්න හරි හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හොඳ CV එකක්. ඒකට වයස් භේදයකුත් නෑ. සමහරු හිතනවා, CV එකක් තියෙන්න ඕන ඉස්කෝලේ අධ්‍යාපනය එහෙම නැතිනම් සරසවි අධ්‍යාපනය ඉවර වෙලා රස්සාවක් හොයන මනුස්සයෙක්ට විතරයි කියලා. එහෙම නෑ. අපි කියන්නේ, තමන් කරමින් […]

Read More
 ශරීර උෂ්ණත්වය අඩු කරගන්න හොදම ආහාර

ශරීර උෂ්ණත්වය අඩු කරගන්න හොදම ආහාර

අපගේ ශරීරයේ උෂ්ණත්වය විවිධ හේතු නිසා ඉහළ යා හැකි ය. ශරීරයේ අභ්‍යන්තර දෝෂයක් නිසා ඇතිවන ශාරීරික උෂ්ණාධික බව මෙන්ම අප බාහිරව ගන්නා ආහාර හෝ ඖෂධ නිසා ද ශරීරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. එම උෂ්ණාධික බව සමනය කරගැනීමට ශරීරය සිසිල් කරන විවිධ ආහාර වර්ග බෙහෙවින්ම උපකාරී වේ. එවැනි ආහාර වර්ග පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු. […]

Read More
 ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු

ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ව තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් අප රට තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වන කරුණක්. උද්ධමනය මැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරන මිල දර්ශක කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ. 1) ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී එම ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජාතික දර්ශකයක […]

Read More
 මේ ආර්ථික අර්බුදය හමුවේ නොවැටී ඉන්න වටිනා උපදෙස් ටිකක්

මේ ආර්ථික අර්බුදය හමුවේ නොවැටී ඉන්න වටිනා උපදෙස් ටිකක්

මේ කාලෙ හැමෝටම අමාරු කාලයක්. රටේ තත්ත්වෙත් එක්ක අපිට හැඩගැහෙනවා හැර වෙන විකල්පයක් අපිට ඉතුරු වෙලානෑ. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ආර්ථික අර්බුදය කාලේ කොහොමහරි ගෙවාගන්න කටයුතු කරන්න මේ ටික කියවලා බලන්න. ඉතින් මේ උපදෙස් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. 1) ගෙදරදොර පාලනය වෙනදට වඩා සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම මේ අධි උද්ධමනය හමුවේ කෑම […]

Read More
 කට වහරින් පැමිණි විද්‍යාත්මක ආහාර පුරුදු

කට වහරින් පැමිණි විද්‍යාත්මක ආහාර පුරුදු

අතීතයේ දී ගැමි ජනයා අතර කටවහරින් පැමිණි සමහර ආහාර පුරුදු අදටත් අපේ සමාජයේ නොනැසී පවතිනවා. ඒ කරුණු පැහැදිලි කිරීමට විද්‍යාත්මක පදනමක් අතීතයේ දී නොතිබුනත් කුමන හෝ ආශිර්වාදයකට එසේ තහංචි දැමූ ආහාර පාන නිසා සෞඛ්‍යමත් දිවියක් පවත්වා ගැනීමට හැකි වුණා. එහෙත් අද වෙනකොට ඒ සමහර පුරුදුවල විද්‍යාත්මක පැතිකඩත් අනාවරණය කරගෙන තියෙනවා. අද මේ ලිපියෙන් ඔබව දැනුවත් […]

Read More
 ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු  මොනවද ?

ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු මොනවද ?

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව පවතින ප්‍රධාන ගැටලුවක් ලෙසින් දරිද්‍රතාව හඳුන්වා දෙන්නට පුළුවන්. දරිද්‍රතාවෙන් පීඩා විඳින රටවල්වල ජනතාව ඉතාමත් දුක් සහිත ජීවිතයක් ගත කරනවා. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කුසගින්න යි. අධික කුසගින්න හමුවේ පසුගිය දශක කිහිපය තුළ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. එනිසා ලෝකයේ රටවල්වල පවතින කුසගින්න මැනීම සඳහා […]

Read More
 ඔසප් වේදනාව අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න

ඔසප් වේදනාව අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න

නිරෝගී මනුෂ්‍ය සමාජයක මූලාරම්භය වන්නේ ගැහැනියයි. දරුවන් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැඩගැස්වීම හා හැකියාව කාන්තා සිරුරට හිමිවීම මීට හේතු වෙනවා. ඒ හා සම්බන්ධ ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස ඔසප් වීම හඳුන්වන්න පුළුවන්. වැඩිවියට පත්වූ සෑම නිරෝගී කාන්තාවක්ම දින 28කට වරක් මෙම සිදුවීමට මුහුණ දෙන අතර ලෝකයේ කාන්තාවන් අතරින් 15%කට වැඩි ප්‍රතිශතයක් මෙම ඔසප් වේදනා අවදියේ දී ශාරීරික […]

Read More
 ජනතා අරගල හමුවේ ගෙදර ගිය දේශපාලන නායකයෝ

ජනතා අරගල හමුවේ ගෙදර ගිය දේශපාලන නායකයෝ

මේ දවස් වල ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුධ හමුවේ ජනතා නියෝජිතයෝ ගෙදර යවන මාතෘකාව අපිට කනට හුරු පුරුදු වචනයක්. ඒ අරගලයට දින 50කුත් ඉක්මවෙලා ඉවරයි. ඉතින් අද අපි කියන්න යන්නේ ජනතා අරගල හමුවේ ගෙදර ගිය ලෝක නායකයෝ ගැනයි. 1. ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් (පිලිපීනය) ජනතා විරෝධතා හමුවේ, ධුරයෙන් සමුගත් රාජ්‍ය නායකයන් ගැන කතා කරද්දී පළමුවෙන් අප […]

Read More
 දිගටම කොත්තු කෑවොත් වෙන දේ මෙන්න ?

දිගටම කොත්තු කෑවොත් වෙන දේ මෙන්න ?

කොත්තු අද බොහෝ දෙනා අතර ජනප්‍රිය, හැමෝම ප්‍රිය කරන ආහාරයක්. නමුත් ආහාරයක් ගැනීමේ දී ආහාරයේ රසය මෙන්ම ගුණය පිළිබඳව ද අවධානය යොමුකිරීම වැදගත්. අපි ආහාර ලබා ගන්නේ විශේෂයෙන්ම අපේ ශරීරයට ශක්තිය ලබා ගන්න වගේම ශරීර වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමටයි. ඉතින් අපි ලබා ගන්නා ආහාරවල අපිට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. ජනප්‍රිය රාත්‍රී […]

Read More
 අද අපි පාවිච්චි කරන්නේ සබන්මද ?

අද අපි පාවිච්චි කරන්නේ සබන්මද ?

මානව ඉතිහාසයේ සිදුවුණ වැදගත් සිදුවීම් අතර සබන් සොයාගැනීමත් එක් අතකින් ලෝකයට වැදගත් සොයාගැනීමක්. මිනිසුන්ට වඩාත් පහසුවෙන් ලබාගන්න, හදාගන්න පුළුවන් සබන් කාර්මීකරණයෙන් පස්සේ ජනගහණය වැඩිවෙද්දි පිරිසිදු කරන වැඩ වලට වැදගත් වුණා. අදත් අපි ඇඟ හෝදන්න, නාන්න, මූණ සෝදන්න වගේම අනෙක් පිරිසිදු කිරීම් රැසකට සබන් සහ සබන් ඇතුළත් සංයෝග පාවිච්චි කරනවා. ඉතින් සබන් ගැන ඉතිහාසගත කරුණු කිහිපයක් […]

Read More