වාසව බදුගේ විසින් මෑත කාලයේ  නිර්මාණය කල සුපිරිම චිත්‍රපටි 03ක්

වාසව බදුගේ විසින් මෑත කාලයේ  නිර්මාණය කල සුපිරිම චිත්‍රපටි 03ක්

ලෝකයේ නිර්මාණය වී ඇති චිත්‍රපටි නිර්මාණ බහුතරයකට මූලික සංකල්පය වී ඇත්තේ ආදරයයි. ආදරය මූලික කරගෙන නිර්මාණ කොතෙක් බිහිවුවද ආදරය පිළිබඳ මානසික හැඟීම කිසිදු කලා නිර්මාණයකින් වුවද ලියා කියා අවසන් කළ නොහැකිය. මියුසික් වීඩියෝ කලාව තුළ සහ වෙළෙඳ දැන්වීම ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් කරනු ලැබූ අධ්‍යක්ෂකවරයෙකු  ලෙස වාසව බදුගේ හැඳින්විය හැකිය. ශාරධා, සඳනාරි, සෙව්වන්දි පායා, සසරෙන් […]

Read More