“ගෑණු වට්ටන්න පුළුවන් – අම්මලා වට්ටන්න බෑ”  –  Mother Lanka

“ගෑණු වට්ටන්න පුළුවන් – අම්මලා වට්ටන්න බෑ” – Mother Lanka

තරින්දි ප්‍රනාන්දු , ධනංජය සිරිවර්ධන හා බිමල් ජයකොඩි රඟන මදර් ලංකා (Mother Lanka) චිත්‍රපටය කෙටි කාලයක් තුල ඉතාමත් ප්‍රේක්ශකාදරය දිනා ගත් චිත්‍රපටයක් ලෙස හැදින්වීම නිවැරදි වේ. ක්‍රීඩාව තේමාකර ගනිමින් ශ්‍රී ලාංකිකත්වය මැනවින් විදහා දක්වන අපූරු කතා සංකල්පයක් ඇතුළත් චිත්‍රපටයක් වන අතර මෙවැනි කතා තේමාවක් අනුව ගොඩ නැඟුනු චිත්‍රපටයක් මෑතකාලීන ලාංකීය සිනමාව තුළින් සිනමා ප්‍රේක්ෂකයින්ට දක්නට […]

Read More