Google එකේ  වැඩියෙන් හොයපු දේවල් මොනවද?

Google එකේ වැඩියෙන් හොයපු දේවල් මොනවද?

Search engine එකක් විදියට Google මේ වෙද්දී ලෝකයාටම සේවය සලසනවා. ලෝකෙ කොහේ කුමන දේ සිදුවුවත් ඒ ගැන Google එකෙන් හොයන්න ඉක්මන් වෙන ප්‍රමාණය වැඩියි. බොහෝ පරිශීලකයින් දන්න නොදන්න දේ ගැන ද්විතියීක දත්ත ( secondary data) හොයාගන්න පුලුවන් හොදම විකල්පයක් තමයි google. මේ සොයා බලන්නේ 2021 google එකේ වැඩියෙන් search වෙලා තියෙන්නේ මොනවගේ දේවල්ද කියන එක. […]

Read More