ඇස් යට දුර්වර්ණ වීමට හේතු සහ ස්වාභාවික සත්කාර මෙන්න !

ඇස් යට දුර්වර්ණ වීමට හේතු සහ ස්වාභාවික සත්කාර මෙන්න !

ඇස් කියන්නෙ අපිට තියෙන වටිනාම වස්තුවක්. අපි ගොඩක් වටිනාකම් දෙන දේකට ඇස් දෙක වගේ කියනවා. ඒ ඇස් දෙකත් මිල කළ නොහැකි නිසාමයි. ඉතිං අපේ මේ ඇස් දෙකට මුහුණේ සුන්දරත්වය වැඩි කරන්න වගේම අඩු කරන්නත් ලොකු හැකියාවක් තියෙනවා. ඇස්වල සුන්දරත්වය නැතිවෙන්න උදව් කරන ක්‍රම ගොඩාක් තියෙනවා.අපි ඒ ගැන මුලින්ම කතා කරලා ඊටපස්සේ පහසුවෙන්ම කරන්න පුලුවන් ප්‍රතිකාර […]

Read More