හිතන්නටත් පෙර මිනිසා මිය යන ලොව භයානකම ජෛව අවි මෙන්න
ලොව පුරා සිටින බලකාමයෙන් මත් වූ පාලකයින් තම අරමුණු ඉටුකර ගැනීමෙහි ලා සිදුකරන බොහෝ නින්දිත ක්රියා ඉතිහාසයේ ද වර්තමානයේ ද සිදුවී ඇත. සිදුවෙමින් ඇත. ඒ අතර ප්රධාන තැනක් හිමි වන්නේ යුද්ධයටයි. හුදු පුද්ගලික බල තණ්හාව කරණ කොට ගෙන ම දස දහස් ගණනක් වූ මිනිසුන් පමණක්ම නොව සතුන් ද ශාකයන් ද විනාශ කරමින් තම ලේ පිපාසිත […]
Read More