සුළු අතපසුවීමකින් පවා මරණය ගෙනෙන ලොව භයානකම ආහාර !
මොනවද මේ කියන තරමට ම භයානකම ආහාර කියල දැනගන්න ඔබට කුතුහලයක් ඇති. අප ගන්නා සමහර ආහාර වර්ග ඉතා රසවත් වුවත් නිසි පරිදි පිළියෙල නො කීරීමෙන් හෝ වැරදි ලෙස භාවිතා කිරීමෙන් මරණය කැඳවන්න පවා වැඩි වෙලාවක් යන්නෙ නෑ. එවැනි අතිශය භයානක කෑම වර්ග 7ක් ගැන දැන් අපි කියවල බලමු. 1. ෆූගු(Fugu)/පෆර් ෆිෂ්(Puffer Fish) ජපන් ප්රණීත ආහාරයක් […]
Read More