කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින ඔයාට මහත් වෙන්න හොඳම විදිය
සෞඛ්‍ය සම්පන්න නීරෝගී පිරිපුන් සිරුරක් අප කාගේත් සිහිනයක්. සිරුරේ බර වැඩි කරගැනීම ප්‍රධානවම සිදු කර ගත හැකි වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන්. ඉතින් ඔබත් කෙසඟ සිරුරක් නිසා පීඩා විඳින අයෙක් නම් මේ ලිපිය ඔබට ඉතා වැදගත් වේවි. 1. රට ඉඳි (Dates) මහත් වෙන්න කැමති අයට හොඳම ආහාරයක් තමයි රට ඉඳි කියන්නෙ. ඔබත් දිනකට රට […]
Read More