ජනතා අරගල හමුවේ ගෙදර ගිය දේශපාලන නායකයෝ
මේ දවස් වල ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුධ හමුවේ ජනතා නියෝජිතයෝ ගෙදර යවන මාතෘකාව අපිට කනට හුරු පුරුදු වචනයක්. ඒ අරගලයට දින 50කුත් ඉක්මවෙලා ඉවරයි. ඉතින් අද අපි කියන්න යන්නේ ජනතා අරගල හමුවේ ගෙදර ගිය ලෝක නායකයෝ ගැනයි. 1. ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් (පිලිපීනය) ජනතා විරෝධතා හමුවේ, ධුරයෙන් සමුගත් රාජ්ය නායකයන් ගැන කතා කරද්දී පළමුවෙන් අප […]
Read More