සිනිඳු පැහැපත් සමක් සඳහා ස්වාභාවික තෙල් වර්ග
හිසකෙස් වගේම සමේ ආරක්ෂාවට ස්වාභාවික තෙල් භාවිත කරන බව ඉතිහාසයේ සිට ම සාක්ෂි සහිත ව ඔප්පු කළ හැකියි. ඊජිප්තුවේ ශිෂ්ටාචාරයන් තුළ තෙල් භාවිතාව හදුනාගත හැකියි. ග්‍රීක ක්‍රීඩකයින් ඔලිව් තෙල් ගැල්වූ බව සඳහන්. පොල් තෙල්, සූරියකාන්ත තෙල් වැඩි වශයෙන් භාවිත වීමත් ඒවායෙහි බොහෝ විට ආසාත්මිකතා ඇති නොවන මෝයිස්චරයිසර් ( Moistrurizer) ගුණයක් ඇති බව පර්යේෂණයන් හී හදුනාගෙන […]
Read More