ලංකාවේ හැමෝම වන්දනා කරන්න කැමති බෞද්ධාගමික ස්ථාන

ලංකාවේ හැමෝම වන්දනා කරන්න කැමති බෞද්ධාගමික ස්ථාන

ආගම් බේදයකින් තොරව වන්දනා කරන බෞද්ධාගමික ස්ථාන බොහෝමයක් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පිහිටා තිබෙනවා. මේ විස්තරය බුදු දහම හා බැඳිව තිබුණත් ආගම් බේදයකින් තොරව වන්දනා කරන බෞද්ධාගමික ස්ථාන කිහිපයක් ගැනයි. 1. ශ්‍රී පාදය ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන බෞද්ධයන් අතර පමණක් නොව අනෙක් ආගමික ජනතාවගේ ද වන්දනාවට පාත්‍ර වූ ශුද්ධ ස්ථානයකි. බෞද්ධයන්ගේ […]

Read More