කාන්තාවන් හිංසාවට ලක් කරන පුදුම හිතෙන සංස්කෘතික චාරිත්‍ර
ලෝකයේ පවතින රටවල්වල සංස්කෘතික, ආගමික සහ සමාජීය බව එකිනෙකට වෙනස් වෙනවා. සමහර රටවල්වල සංස්කෘතිකාංග නිසා ඒ රටවල ජනයාට ජීවිත කාලයේම අත්විඳින්න සිදුවන දේවල් පුදුම සහගතයි. විවිධ රටවල්වල පවතින මුල් බැසගත් වෙනස් වූ සංස්කෘතිකාංග නිසා කාන්තාවන්ට අත්විඳින්නට සිදුවෙන අමුතු විදිහේ දේවල් ගැනයි මේ විස්තර කරන්නේ. ඇත්තටම මේ දේවල් සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර වුණත් එක්තරා විදිහේ හිංසාවක් කිව්වොත් […]
Read More