බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන චිත්‍රපට 05ක්
සිනමා කලාව තුළ විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය වේ. හොල්මන් කතා, විද්‍යා ප්‍රබන්ධ කතා, කල්පිත කතා, ඉතිහාස කතා මෙන්ම ලෝකයේ සත්‍ය සිදුවීම් චිත්‍රපටයට නැඟූ අවස්ථා බොහෝමයක් සිනමාව තුළ පවතී. චරිතාප්‍රදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ගැනයි මේ විස්තර කරලා තියෙන්නේ. විවේක වෙලාවක බලන්න. බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් […]
Read More