අරුම පුදුම සංවේදන තියන සතුන් මෙන්න
මිනිසා කියන්නේ මොළයෙන් ලොකුම සතා. ඒත් මිනිසාට ස්වාභාවිකම පිහිටලා තියෙන සංවේදන අඩුයි. මිනිසාට ද්වාර පහක් ඔස්සේ සංවේදන දැනගන්න පුළුවන් බව මීට අවුරුදු තුන්දාහකට එහා හිටපු ඇරිස්ටෝටල් කිව්වා. ඒත් මිනිසාට වඩා තවත් වැදගත් සංවේදන තියෙන සතුන් ඉන්නවා. අපි එවන් සතුන් කිහිප දෙනෙක් ගැන බලමු. 1. වවුලා වවුලෝ ජනප්රිය මාතෘකාවක් වුණා කොරෝනා නිසා. කොරෝනා වෛරස ගණනාවක් සක්රීයව […]
Read More