කෑමකට පස්සේ කවදාවත් මේ දේවල් කරන්න එපා !

කෑමකට පස්සේ කවදාවත් මේ දේවල් කරන්න එපා !

අපි ආහාරයක් නිවසේ පිළියෙළ කර ගත්තත් වෙළෙඳපොළෙන් මිලදී ගත්තත් අපි එහි රසය වගේම පෝෂණ ගුණය , සුරක්ෂිතව පිළියෙළ කර ගන්නා ආකාරය ගැන නම් සැලකිලිමත් වෙනවා.වැදගත් පෝෂණ ගුණයෙන් යුතු ආහාරයක් ගත් පමණින්ම ඔබට නිරෝගී ජීවිතයකට උරුමකම් කියන්නට පුළුවන් යැයි ඔබ සිතා සිටිනවා විය හැකියි. නමුත් ඔබ ආහාර ගැනීමෙන් පසු නොකළ යුතු දේ ගැන සැලකිලිමත්ද? අපි හැමෝම […]

Read More