ත්‍රිකුණාමලයේ සංචාරය කරනවා නම් ඔබ යා යුතුම තැන් මෙන්න
ශ්‍රී ලංකාව තුළ පිහිටි ස්වාභාවික සුන්දරත්වය නිසාම සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.ලංකාවේ මොන දිශාවට ගියත් බලන්න පුලුවන් වගේම හොඳ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා.දේශිය විදේශිය සංචාරකයන්ගෙන් ලංකාවට අඩුවක් නැති නිසාම සංචාරක ව්‍යාපාරයත් ඉතාම සාර්ථකව සිදු කළ හැකියි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරය කරනවා නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගිහින් එහි තිබෙන සුන්දර ස්ථාන විශාල ප්‍රමාණයක් දැකබලා […]
Read More