පානි පුරි වල රස බලන්න ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න

පානි පුරි වල රස බලන්න ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න

ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් වලට ආස අය පානි පූරි තියෙන තැන් හොය හොයනෙ කන්නෙ. එහෙම කන්න ආස ලොකු පොඩි හැමෝටම ගෙදරදීම පිරිසිදුවට පානි පූරි හදන් කන්න පුළුවන් රෙසිපි එකක් තමා මේ ගෙනාවෙ. බලන්නකො මෙහෙම හදලා. අවශ්‍ය දේවල් පූරි එකට රුලං 100g තෙල් තේ හැඳි 1 බේකින් සෝඩා පින්ච් එකක් ලුණු රස අනුව පාන් පිටි මේස හැඳි […]

Read More