මෙවර පාර්ලිමේන්තුවේ ඉන්න ජනමාධ්‍යවේදීන්

මෙවර පාර්ලිමේන්තුවේ ඉන්න ජනමාධ්‍යවේදීන්

අපේ රටේ ජනමාධ්‍යවේදීන් කියන්නේ අතිශයින්ම බලගතු පිරිසක්. ඔවුන්ට ජනමාධ්‍යකරණය හරහා ලැබෙන සිවිල් බලය අසීමිතයි. හොඳට වගේම ඇතැම් අවස්ථාවල ඔවුන් නරකටත් මේ සිවිල් බලය භාවිතා කරනවා. ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන් තමන්ගෙ වෘත්තිය හරහා ගොඩනැගුණු සිවිල් බලය පාවිච්චි කරලා දේශපාලන කටයුතුවල නිරත වෙනවා. දේශපාලන කටයුතු කියලා අපි අදහස් කරන්නේ මාධ්‍යවේදය හරහා ක්‍රියාත්මක වන දේශපාලනය ගැන නෙමෙයි. බිම් මට්ටමේ […]

Read More