ලංකාවේ රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපට !
ලෝකයේ සිනමාවට හිමි ව ඇති ස්ථානය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඉහළම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා ගෙන එන නිර්මාණයන් හී පසුබිම (Back ground), රූගත කරන ප්‍රදේශ(locations) ඉතා වැදගත්. ලෝකයේ ඒ සඳහා ප්‍රසිද්ධ රටවල් අතර ලංකාවට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. මෙරට ඇති ස්වාභාවය බොහෝ ජාත්‍යන්තර නිර්මාණයන් අර්ථවත් ව ගෙන එන්නට යොදාගත් ආකාරය බොහෝ සිනමා නිර්මාණයන් තුළ හදුනාගත හැකියි. […]
Read More