නෙල්ලි කාලා මේ ලෙඩ රෝගත් හොද කරගමුද ?

නෙල්ලි කාලා මේ ලෙඩ රෝගත් හොද කරගමුද ?

අපි අද කතාකරමු නෙල්ලි ගැන. මිනිස්  වර්ගයා රැකගන්න⁣ට දෙව්ලොවෙන් එවපු ශාකයක්  විදිහට ⁣මේ නෙල්ලි සැලකෙනවා. නෙල්ලි කිව්වම වර්ග ගොඩයි. බිලිං ⁣නෙල්ලි, ඇඹුල් නෙල්ලි, මල් නෙල්ලි, star berry, goose berry, sour cherry වගේ නම් ගොඩක් තියනවා මේ නෙල්ලි වලට.  අපිට නෙල්ලි පළතුරක්, මැල්ලුමක්, ව්‍යංජනයක්, චට්නි, අච්චාරු, ජෑම්, සිරප් විදිහට වගේම අපිට බීම එකක් විදිහටත් අපිට නෙල්ලි […]

Read More