මාර්තු මාසයේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට 07ක්
මාර්තු මාසය සිනමාලෝලීන්ට තරමක උද්වේගකර මාසයක් වනු නොඅනුමාන යි. එ සැලකිය යුතු පිරිවැයක් දරා නිම කළ විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම සහ ත්‍රාසජනක රස වින්දනයකින් යුතු චිත්‍රපට කිහිපයක් නිකුත් වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි. කවුරුත් ආදරය කරන මානව හිතවාදී කියානු රීව්ස් ද මාර්තු මාසය සිනමාත්මක ව හැඩ කිරීමට සූදානමින් පසු වෙනවා. විවිධත්වයෙන් යුතු නිර්මාණ රැසක් […]
Read More