සුප්‍රසිද්ධ ලෝගෝ වල ඔබ නොදත් කතා මෙන්න
Logo එකක් එහෙමත් නැත්තම් ලාංඡනයක් කියන්නෙ ඕනම භාණ්ඩයක්, සේවාවක් ගැන කිව්වම අපිට ඉස්සෙල්ලම ඔළුවට එන දෙයක්. සමහර නිෂ්පාදන, එහෙමත් නැත්තම් සේවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙම, මිනිස්සුන්ට මතක තියෙන්නෙම මේ ලාංඡන නිසා. ඒ අතරින් ඉහළම තැනක් ගන්නෙ වාහන. වාහන කියන්නෙ ඒවයේ සන්නාමය එහෙමත් නැත්තම් brand name එක නිසාම වෙළඳපොළක් හදාගන්න නිෂ්පාදනයක්. ඉතින් ඒ වෙළඳපොල රැකගන්න කාර්යයේ ලොකූ […]
Read More