දළඳා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කිරීමට පිංවන්ත වූ හස්තියෝ
අගෝස්තු මාසය කියන්නේ අපේ රටේ ගොඩක්ම කතාබහට ලක්වන මාසයක්. ඒ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්වන දළඳා වහන්සේ වෙනුවෙන් ශ්‍රී දළඳා මාළිගාව විසින් සෑම වසරකම පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය නිසා. ලෝකයේ තියන විශිෂ්ඨතම කලා මංගල්‍යයක් තමා මේ ඇසළ පෙරහැර කියන්නේ. ඒ නිසාම දෙස් විදෙස් බැතිමතුන්ගෙන්, සංචාරකයන්ගෙන් පෙරහැර මාසයේ නුවර නගරය පිරි ඉතිරි යනවා. මොකද ඒ […]
Read More