ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක ගැන ඔබ දැනගත යුතු කරුණු
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ව තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් අප රට තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වන කරුණක්. උද්ධමනය මැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරන මිල දර්ශක කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ. 1) ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී එම ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජාතික දර්ශකයක […]
Read More