ලොව මිල අධික ම මල් වර්ග
ස්වාභාවික පරිසරය සුවදින් වගේම වර්ණවත් කරන මිල අධික ම මල් වර්ග ගැනයි අද කතාව. මල් කතා අතර යන යන තැන මල් පැලයක් හරි ගෙදර අරගෙන එන පුරුදු ඇති, මල් පැල වගා කරන වගේ ම, හදපු මල්වල අතු හොරෙන් හරි කඩාගෙන අයත් මේ අතර ඇති. ගෙවත්ත සරසන මල් වර්ග නම් කියල ඉවර වෙන්න බැරි තරමින්. එක […]
Read More