මේ රෝග ලක්ෂණ වලින් ඔබටත් වකුගඩු රෝගය දැයි හඳුනාගන්න?
මේ වෙනකොට වකුගඩු නරක් වීම ලංකාවේ අපට ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. වකුගඩු වල මූලික කාර්යය තමයි ශරීරය තුල පෙරණයක් විදියට ක්‍රියා කරන එක. මෙයින් ශරීරයේ ලේ පිරිසිදු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ වැඩෙිට අපි බොන වතුර ප්‍රමාණයත් බලපානවා. සාමාන්‍යයෙන් මුල් අවධියේදී වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ නොමැත. වෙනත් හේතුවක් සඳහා රුධිරය හෝ මුත්‍රා පරීක්ෂණ සිදු […]
Read More