ගෙදර විදුලි බිල අඩු කරගන්න හොඳම ටිප්ස්
පවතින ආර්ථික අර්බුදය හමුවේ අද වෙනකොට දිනපතා විදුලිය කප්පාදු කරන එක සාමන්ය සිදුවීමක් බවට පත් වෙලා ඉවරයි. ඒ විතරක්ද විදුලි බිල දැන් එන්නේ ඉස්සර අපු බිලටත් වඩා වැඩියෙන්. මෙත් එක්කම විදුලි බල මණ්ඩලය මෙන්ම, මහජන උපයෝගීතා කොමිසම විසින්ද ජනතාවගෙන් දිනපතා ඉල්ලා සිටින්නේ , විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා. ඉතින් අද අපි ගෙන්න හිතුවේ කොහොමද විදුලිය […]
Read More