වේගයෙන් පොත් කියවන්නේ කොහොමද ?
කියවීම කිව්වම එක එක විදියට කියවන්න පුලුවන් ඕපදූප, ආ ගිය තොරතුරු, ජීවිතේ වැඩි හරියක්ම කරන්නේ තොරතෝංචියක් නැතිව කියවන එකමද කියල ප්රශ්නයක් තියෙනවා නේ. මේ කියන්න යන්නේ එහෙම කියැවීමක් නෙවෙයි. පොත් කියවන එක ගැන. පොත් අතට ගද්දිම නින්දත් ඔබව හඹා එනව ඇති. නැතිනම් වෙන දේකට හිත යොදවනවා වෙන්න පුලුවන්. වේගවත් කියැවීමක් කියන්නෙ ඔයාගෙ කාලය ඉතිරි කරන […]
Read More