දන්න රටක හොඳම දේවල් වල විස්තර ටිකක් – ඉන්දියාව

දන්න රටක හොඳම දේවල් වල විස්තර ටිකක් – ඉන්දියාව

ශ්‍රී ලංකාවට ළඟින්ම ඉන්න අසල්වාසී රට මොකක්ද ඇහුවොත් ඕනම කෙනෙක් දන්නවා ඉන්දියාව කියලා. ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ පොඩි දූපතක් නම් නෙමෙයි. ඒකත් අපි හොඳින්ම දන්න කරුණක්. ලෝකයේ විශාලතම රටවල්වලින් ඉන්දියාව දෙවෙනි වන්නේ චීනයට පමණයි. ප්‍රාන්ත විසි නවයකින් යුත් ඉන්දියාවේ ජනගහනය බිලියන 1.18ක් පමණ වෙනවා. ඉතින් අද දන්න නොදන්න විස්තර ටිකක් එක්ක ඔබව ඉන්දියාවට එක්ක […]

Read More