Life එකට Diary එකක් තියාගමුද ?
බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් සෑම දිනකම ආරම්භ කළේ “අද මට හොඳින් කළ හැක්කේ කුමක්ද?” කියා තමාගෙන්ම ප්රශ්න කිරීමෙන් . ඉන්පසු ඔහු ඒ දේවල් දිනපොතක( Diary ) ලියා තැබුවා. දිනයේ අවසාන ඔහු ඔහුගේ එක් එක් ඉලක්ක සමාලෝචනය කරනු ලැබුවා. ඔහුට එතරම් හොඳින් සාර්ථක කරගන්නට නොහැකි දේවල් වැඩිදියුණු කළ හැකි ආකාරය ගැන සටහන් කළා. ඔබත් දිනපොතක මතක අමුණන කෙනෙකු […]
Read More