ඔබ ක්‍රීඩකයෙක් නම් මේ ආහාර ඔබේ කෑම වේලට එකතු කරගන්න !

ඔබ ක්‍රීඩකයෙක් නම් මේ ආහාර ඔබේ කෑම වේලට එකතු කරගන්න !

ක්‍රීඩාව යනු ජීවිතය හා බැදුණු සුවිශේෂී අංගයකි. මිනිසාට තම කායික සුවතාව මෙන්ම මානසික සුවතාව පවත්වා ගැනීමටත් ක්‍රීඩාව මනා පිටුවහලක් වේ. ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවෙහි නිරත වීමට නම් නිසි කායික මෙන්ම මානසික සෞඛ්‍යයක් පැවතිය යුතුය. කායික සෞඛ්‍යය සැලකුවහොත් ශක්තිමත් අස්ථි පද්ධතික් පැවතීම, ශක්තිමත් මාංශපේශී පැවතීම , පේශි ක්‍රියාකාරිත්වය නිසිපරිදි සිදුවීම වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඉතා වැදගත් වේ. ඉතින් අද […]

Read More