ගර්භනී මවක් වෙන්න කලින් අනිවාර්යෙන් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න
සුවහසක් බලාපොරොත්තුවෙන් යුග දිවියට පිවිසෙන ඕනෑම කෙනෙක්ගේ ඊළඟ බලාපොරොත්තුව පුංචි කැදැල්ලට දරු පැටියෙක් අරන් එන එක. ඉතින් මේ බලාපොරොත්තුව ඉටුකරගන්න යුවතියක් අසීමිත කැපකිරීම් කළ යුතුයි. නිරෝගී දරුවෙක් බිහි කරන්න ගර්භනී කාලයේ ඉතා නිරෝගිමත්ව ගත කළ යුතුයි. ඒ නිසා මවක් වීමට පූර්වයේ සිටම යුවතියක් විසින් කළ යුතු කාර්යයන් රැසක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි […]
Read More