අනාගතේදී ඇත්ත වෙන්න ඉඩක් තියෙන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
දැන් හිතන්නකෝ අපි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නරඹනවා කියලා. එක මොහොතකදී හිතෙන්නෙ නැද්ද මේ ෆිල්ම් එකේ පෙන්නන විදියේ දේවල් ඇත්තටමත් සිද්ධ වෙන්න බැරිද කියලා? දැන් ඔය ඒලියන්ස්ලා ඇවිත් ලෝකේ යටත් කරගන්න විදියේ ෆිල්ම් එකක් බැලුවත් අපිට හිතෙනවා ඇයි කවදාහරි ඒලියන්තලා මෙහෙට ගොඩබහින්න බැරිද කියලා. එතකොට ඔය ලෝක විනාසේ පෙන්නන ෆිල්ම් එකක් වුනත් බලනකොට අපිට හිතෙනවා සමහර […]
Read More