යුරෝ කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභීන්
ඉතාලියට දෙවන වරටත් ශූරතාව හිමි කර දෙමින් මෙවර යුරෝ කුසලානය නිමාව දුටුවා. 1968 වසරට පසු යුරෝ කුසලාන ශූරතාව දිනාගත් ඉතාලිය අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම හමුවේ තියුණු ජයක් හිමි කර ගත්තා. තරගාවලිය පුරාවටම අපරාජිතව සිටි ඉතාලියට අවසන් තරගයේ දී එංගලන්තයෙන් ප්රබල අභියෝගයක් එල්ල වුණා. එනිසා නියමිත කාලය අවසානයේ දී තරගයේ ලකුණු තත්ත්වය 1-1 බවට පත්ව […]
Read More