අපේ සාම්ප්රදායික සහල් වල ඔබ නොදන්නා ගුණ මෙන්න
වැව් බැඳි රට මූලික කරගත් ජලාශ/වැව් සහ ඇළ මාර්ග පද්ධතිය, මෙරට ඉතා ඈත අතීතයේ සිට ම, වී ගොවිතැන පැවති බවට කදිම සාධක වෙනවා. අද අප භාවිතා කරන වී ප්රභේද වලට වඩා වෙනස් වී ප්රභේද ඔවුන් විසින් භාවිතා කළ බව කියැවෙන අතර පැරණි ජනයා විසින් මෙම වී ප්රභේද පාරම්පරික, ස්වදේශීය සහ පාරම්පරික වස්තුව යන නාමයන් ගෙන් […]
Read More