ඉහළම ප්රේක්ෂක අවධානය දිනාගත් ලෝකෙ හොඳම Miniseries !
Miniseries සංකල්පය මේ වෙද්දී Televisition වගේ ම Social Media platform වල වැඩියෙන් කතා බහට ලක් වෙන අංගයක්. මෙහිදී සීමිත කතාංග ප්රමාණයක් විකාශය වන අතර 1970 පුවත්පත් තුළ මෙම කෙටි කතාංග අකෘතිය එංගලන්තයේ කැපී පෙනුණි. මේවා Serial ලෙස කුඩා කතාංග ස්වරූප ගන්නා ලදී. 1- 6 අතර කොටස් විකාශය වන අතර ඒ තුළ ආරම්භයක්, මැදක් සහ අවසානයක් […]
Read More