ඉන්දියානු සම්ප්‍රදාය අතික්‍රමණය කළ මල්ලවපොර ශූරියන්ගේ කතාව – දංගල්

ඉන්දියානු සම්ප්‍රදාය අතික්‍රමණය කළ මල්ලවපොර ශූරියන්ගේ කතාව – දංගල්

චිත්‍රපටයක් සඳහා වැඩිම ලාභ ඉපයූ සත්‍ය කතාවක් ඇසුරින් චිත්‍රපටයකට නිර්මාණය වූ දංගල් චිත්‍රපටය ගැන කතා කරන්න පුලුවන් ගොඩාක් දේවල් තිබෙනවා. බොලිවුඩයේ බිහි වූ හොඳම චිත්‍රපට අතරින් දංගල් චිත්‍රපටයට හිමිවන්නේ ඉහළම ස්ථානයක්. ඒ ස්ථානය කාලයත් එක්කම වෙනස් නොවන තරම් ප්‍රේක්ෂකයාට දැනෙන චිත්‍රපටයක් විදිහට දංගල් හඳුන්වන්න පුලුවන්. ඉතිං මේ චිත්‍රපටයේ විශේෂම කරුණු කිහිපයක් ගැනයි මේ ලියවෙන්නේ. තේමාව […]

Read More
 2021 වසරේ බොලිවුඩ් සිනමාවේ සුරුපිණියෝ

2021 වසරේ බොලිවුඩ් සිනමාවේ සුරුපිණියෝ

හොලිවුඩයට පසු ලොව දෙවන විශාලතම  චිත්‍රපට කර්මාන්තය බොලිවුඩ් වෙනවා. සිය ආකර්ෂණීය සුන්දරත්වයෙන් සහ දක්ෂ රංගන කුසලතාවන්ගෙන් යුත් ඉන්දියානු නිළියන් කිහිපදෙනෙකුම චිත්‍රපට කර්මාන්තය තුළ තම ස්ථානය දිනාගෙන තියෙනවා. ඉතින් මේ කියන්නෙ  වර්තමාන  ජනප්‍රියතාවය මත  පදනම් වූ 2021 දී  වඩාත්ම ලස්සන බොලිවුඩ් නිළියන් 10 දෙනා ගැනයි. බලන්න ඔයාගේ ලැයිස්තුවෙත් මෙයාලා ඉන්නවද කියලා. 1. දීපිකා පදුකෝන් අද බොලිවුඩයේ […]

Read More
 බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන චිත්‍රපට 05ක්

බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන චිත්‍රපට 05ක්

සිනමා කලාව තුළ විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය වේ. හොල්මන් කතා, විද්‍යා ප්‍රබන්ධ කතා, කල්පිත කතා, ඉතිහාස කතා මෙන්ම ලෝකයේ සත්‍ය සිදුවීම් චිත්‍රපටයට නැඟූ අවස්ථා බොහෝමයක් සිනමාව තුළ පවතී. චරිතාප්‍රදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපයක් ගැනයි මේ විස්තර කරලා තියෙන්නේ. විවේක වෙලාවක බලන්න. බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට විශාල ප්‍රමාණයක් […]

Read More
 ඇත්ත ජීවිතේ චිත්‍රපටියක පෙන්නන හොදම මලයාලම් චිත්‍රපටි 05ක්

ඇත්ත ජීවිතේ චිත්‍රපටියක පෙන්නන හොදම මලයාලම් චිත්‍රපටි 05ක්

ලෝකයේ පවතින විවිධ සිනමා කලාවන් අතර මලයාලම් සිනමාව කියන්නෙ අද වනවිට ඉතාම ජනප්‍රිය සිනමා කලාවක්. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී උපත ලබන මෙම සිනමා කලාවේ විශේෂත්වය වන්නේ අප ජීවත් වන සමාජය තුළ සිදුවන හෝ සිදුවිය හැකි සත්‍ය සිදුවීම් චිත්‍රපටයකට නැංවීමයි. අද අපි ඔබ මලයාලම් චිත්‍රපටවලට ඇබ්බැහි විය හැකි නැරඹිය යුතුම ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් ලබාගත් […]

Read More