ආදරේ නොකියා හිතේ හංගන ඉන්න කොල්ලෝ අඳුරගන්න ක්‍රම
සමහර කොල්ලෝ ආදරේ කියල කියන්නේ නෑ හිතේ හංගගෙන ඉන්නේ. පෙම්වතෙක් උනත් වැඩිය ආදරේ පෙන්නන්නේ නැතුව ඉන්න වෙලාවල් තියෙනවා ඒත් ආදරේ නොපෙන්නුවට මෙන්න මේ ලක්ෂණ තියෙනවනම් එයාල ඔයාට ආදරේ කරනවා. කියවල බලන්නකෝ මේ දේවල් ඔයාගේ යාළුවා නැත්නම් පෙම්වතා හෝ සහකරුවා ගාව තියෙනවද කියලා. අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න! […]
Read More