අපි ආහාරයට ගන්න බිම්මල් වර්ග 8ක්

අපි ආහාරයට ගන්න බිම්මල් වර්ග 8ක්

බිම්මල් එසේත් නැතිනම් හතු බොහෝ දෙනෙකුගේ ප්‍රනීත ආහාරයක්. බිම්මල් වලින් සාදාගන්න ආහාර රැසක් විවිද රටවල ප්‍රචලිතව පවතිනවා.අතීතයේ පටන්ම මිනිස්සු පසේ, කාබනික ද්‍රව්‍යවල නැතිනම් දිරායන කඳන්වල ස්වභාවිකව වැඩුණු හතු වර්ග තම ආහාරයට එකතුකර ගත්තා. වර්තමානේ කෘත්‍රිමව වගාකරන බිම්මල් බහුලව ආහාරයට ගන්නා නමුත් මේවායේ වර්ග 14,000ක් විතර තියෙනවා. එයින් ඇතැම් බිම්මල් විෂ සහිත නිසා අපි ආහාරයට එකතු කරගන්නේ නැහැ. ඒ අතර ලොව වටා ආහාර වට්ටෝරු වලට සුලභව යොදාගන්නා බිම්මල් වර්ග 15-20ක් විතර තියනවා. මේ බිම්මල් වගා කරනවා. බිම්මල් අතරත් වවන්නට අමාරු, ප්‍රණීත ඇතැම් බිම්මල් ඉතා ඉහළ මිලක් ගන්නවා. 01. බොත්තම් බිම්මල් (Button Muahroom) Button Muahroom(බොත්තම් බිම්මල්) කියන්නේ බිම්මල් […]

Read More